Genso News


Jathika Rupavahini Solar Technology Discussion with Genso Power Technologies



Genso Power Technologies සූර්ය බලශක්ති ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය අවන්ත අතපත්තු මහතා සහ තාක්ෂණ අධ්‍යක්ෂක හර්ෂ රාජපක්ෂ මහතා සහභාගී වූ සන්හිඳ සූර්ය බලශක්තිය පිළිඹද ප්‍රජාව දැනුවත් කිරිමේ හා සූර්ය බලශක්ති තාක්ෂණය සරල ආකාරයෙන් පැහැදිලි කිරිමේ රූපවාහිනි වැඩසහටහන..

සූර්ය පැනල තාක්ෂණය, නවීන උපකරණ භාවිතාව, සූර්ය පැනලයක මිල පිළිඹද අවබෝධයක් ලබා ගැනීම, සහ ඔබ කරන ආයෝජනට ඇත්තටම ප්‍රථිලාභයක් තිබේද යන මාතෘකා මේ සාකච්ඡාවේදි ප්‍රමුඛව පැහැදිලි කෙරුනා.

එම සම්පූර්ණ සාකච්ඡාව පහළ වීඩියෝවෙන් නරඹන්න.

Genso Power Technologies is proud to be participated on a TV program  “Sanhinda”  with Rupavahini on 24/January/2018. Our CEO Dr. Awantha Atapattu and Director of Technology Mr. Harsha Rajapaksa attended the program on creating public awareness of Solar Power Technology and its benefits to the people of Sri Lanka




✍ by Wajira Mendis Posted on 24 January 2018