Genso News


Genso Solar Sponsored for 100th Marambari Concert



ප්‍රවීණ සංගීතවේදී එඩ්වඩ් ජයකොඩි ශූරින්ගේ 100 වන "මාරම්බරි" සංගීත ප්‍රංසගය මෙම මස 28 වන දින කොඹළ නෙලුම් පොකුණ රඟහලේදී අති උත්කර්ශවත් ලෙස පැවති අතර, මේ සඳහා ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් ජෙන්සෝ සෝලා ආයතනය.

ඉතා සාර්තකව 100 වන වරට සංවිධානය කරන ලද "මාරම්බරී" සංගීත සැදෑව විශාල ප්‍රේක්ෂක සහභාගත්වයක් සහ ප්‍රවීන සංගීතවේදීන්,  නලු නිලියන් ඇතුලු විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගී විය.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.


✍ by Nuwan Alwis Posted on 29 January 2018