Genso News


Jenso Completed UC Rainbow PVT LTD Project



ජෙන්සෝ ආයතනය මගින් බම්බලපියටියේ පිහිටි U. C. රේන්බෝ ආයතනයේ සූර්යබල පද්ධතිය තව නොබෝ දිනකින් ජාතික පද්දතිය හා එක් කිරිමට සැලසුම් කර ඇත. 60KW,  NET PLUS වන මෙම පද්දතිය මගින් මසකට විදුලි ඒකක 7,200ක් ජාතික පද්දතියට එක් කිරිමට ජෙන්සෝ ආයතනය බලපොරොත්තු වේ..


✍ by Nuwan Alwis Posted on 09 February 2018