Genso

TRAINING PROGRAMME

සූර්යබලශක්ති එක්දින පුහුණු වැඩමුළුව

දැනුමෙන් පහොසත් වී ඔබේම ව්‍යාපාරයක් අරඹන්න.

ශ්‍රී ලංකා සූර්යබලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සහ රාජ්‍ය ආයතනයක ඉදිකල විශාලතම සූර්යබලශක්ති පද්ධතිය වන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමෙන්තුව ඇතුලු රාජ්‍ය ආයතන ගණනාවක, පාසල් උසස් අධ්‍යාපන ආයතන, කැලණිතිස්ස විදුලි බලාගාරය සූර්යබලයෙන් බල ගැන්වූ, බැංකු, හෝටල්, සුපිරි වෙළදසැල්ද ඇතුලු නිවාස දහස් ගණනක් සූර්යබලයෙන් බලගැන්වූ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි ජෙන්සෝ සෝලා ආයතනය මගින් පවත්වනු ලබන

තාක්ෂණික අංශයේ රැකියාක් සොයන ඔබට සුර්යබල ක්ෂේත්‍රයේ ප්‍රායෝගික සහ න්‍යායික පුහුණුව සමඟින් අභිමානවත් ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ජෙන්සො සෝලා අයතනයෙන් නිසි පුහුණුවක්. සීමිත ආසන ගණනක්. දැන්ම අප අමතන්න.


  • තාක්ෂණික අබබෝධය සහ ප්‍රායෝගික පුහුණුව

  • ව්‍යාපෘති සැලසුම්කරන දැනුම

  • ව්‍යවසායකත්ව පුහුණුව

  • වෙළඳපොල හඳුන්වාදීම

  • නව ව්‍යවසාය ණය සඳහා මඟපෙන්වීම

  • එක්දින වැඩමුළුව


පාඨමාලාව අවසානයේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි අප ආයතනය මගින් වටිනා සහතියක් පිරිනැමේ